අද නම් හරිම අපූරු දවසක්. කොටින්ම කිව්වොත් එල දවසක්. තාම ඉතින් අවුරුදුනෙ, අපේ නැන්දල මාමල කටිටියක්ම ආවා. හරිම ජොලි සෙට් එක. ඔක්කොම එකතු වෙලා පොඩි අවුරුදු උත්සවයක් තිබ්බ.
බනිස් කෑවා, අලියට ඇස් දෙක තුනක් තිබ්බා, කොහොමහරි මුට්ටි හොයාගන්න බැරුව කිරි හට්ටි වලින් කනා හට්ටි ගැහුවා. ;)
[ මේක ටිකක් පරණ ලිපියක්. Drafts ගොඩේ තිබිල අද - 28 - ජුනි - 2008 - තමයි පල කලේ. ]
Subscribe to:
Post Comments (Atom)

3 comments: